බෝපත්තලාව කඳුවැටියේ ගින්නක්

බෝපත්තලාව රජය ගොවිපලට බටහිර බැවුමේ පිහිටි බෝපත්තලාව කඳුවැටියේ බගවන්තලාව ලින්ස්ටඩ් වතු යායට ඉහළින් අද (21) දහවල් ගින්නක් හටගෙන හටගෙන ඇති බව බගවන්තලාව පොලීසිය පවසයි.

 

බෝපත්තලාව රජයේ ගොවිපල දෙසට පිවිස අයෙකු විසින් මෙම ගිනි තැබීම සිදු කරන්නට ඇති බවට බගවන්තලාව පොලීසිය සැක කරයි.

ගින්න පාලනය කිරිමට බගවන්තලාව පොලිසියේ නිලධාරින් පිරිසක් යොමු කර ඇති බව පොලීසිය පවසයි.

Exit mobile version