දක්ෂිණ අධිවේගයේ මාතර සිට මත්තල දිගුව හෙට ජන අයිතියට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ, මාතර සිට මත්තල දක්වා දිගුව හෙට (23) දින ජනතා අයිතියට පත් කිරීමට කටයුතු යොදා ඇත.

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට මත්තල දක්වා දිගුව ජනතා අයිතියට පත්කිරීමට නියමිතව ඇත.

ඒ සඳහා වන 2020 පෙබරවාරි මස 20 දින අංක 2163/25 දරන අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

Exit mobile version