සජිත්ගෙන් ශ්‍රීලනීපයට ආරාධනාවක්

තමන් නායකත්වය දෙන සමගි ජන බලවේගය සමග එක්වන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කළේ ය.

 

ඔහු එම ඇරයුම කරනු ලැබුවේ, මේ වනවිට පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Exit mobile version