විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත නිකුත් කරයි

විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා වූ ශිෂ්‍ය අත්පොත අද දිනයේ සිට සිසුන්ට ලබාගත හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

 

එම අත්පොත පොත් අළෙවි සැල්වලින් ලබාගත හැකි අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ ද ප්‍රදර්ශනය කර ඇත.

Exit mobile version