කොරෝනා මැඩලන්න රජයෙන් උපදෙස් මාලාවක්

අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් නිසි පරිදි රටපුරා බෙදා හරින බවත් මෙම උපදෙස් තවදුරටත් දීර්ඝ කිරිම පිළිබද ලබන ඉරිදා නිවේදනය කරන බව රජය විසින් දන්වා තිබේ

 

තවද ජනතාව අතර මීටරයක දුරස්ථභාවයක් පැවැතිය යුතු අතර දුම්රිය හා බස් රථවලත් මගීන් ඒම  දුරස්ථභාවය අනුගමනය කළ යුතුයි

Exit mobile version