හෙලිකොප්ටර් මගින් විෂබීජ හරණයක් සිදු කරන්නේ නෑ – ගුවන් හමුදාව

අද (24) රාත්‍රියේ සිට හෙලිකොප්ටර් මගින් ගුවනේ සිට විෂබීජ හරණ කටයුතු සිදුකරන බවට සමාජ මාධ්‍ය හරහා පළවන පුවත අසත්‍යයක්.

 

ශ්‍රී ලංකා ගුවන් හමුදාව එවැනි කටයුත්තක් සිදුකරනු නොලබ බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කළේය.

Exit mobile version