කොරෝනා රෝගීන් ගණන 166ක් දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වූ තවත් ආසාදිතයින් 04 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 166 දක්වා ඉහළ ගොස් තිබේ.  අද දිනයේ මේ වන විට කොවිඩ් 19 රෝගීන් 7ක් වාර්තා වි තිබේ.

මෙරට කොරෝනා වැළදිමෙන් පස්දෙනෙකු ම්යගොස් තිබේ

Exit mobile version