ලෝකයේ දුර්ලභ හා සුපිරි සුපිරි මෝටර් රථ එකතුවක ප්‍රදර්ශනයක් මෙම සතියේ එංගලන්තයේදී!

ලෝකයේ දුර්ලභ හා සුපිරි සුපිරි මෝටර් රථ එකතුවක ප්‍රදර්ශනයක් මෙම සතියේ එංගලන්තයේ Hampton Court Palace හිදී රැස්වන බව වාර්තා වේ .

සුප්‍රසිද්ධ Concours of Elegance නමින් හැදින්වෙන මෙම වැඩසටහනට පවුම් මිලියන 500 ක් වටිනා 1,000 කට අධික මෝටර් රථ ගණනක් ප්‍රදර්ශනය කෙරේ.

සැප්තැම්බර් 1-3 වන දා සිට පැවැත්වෙන මෙම වැඩසටහනට 1900 දශකයේ මුල සිට නවීන සුපිරි මෝටර් රථ දක්වා ගමන් කරන මෝටර් රථ අඩංගු වේ.

මෙහිදී ප්‍රදර්ශණය කෙරෙන මෝටර් රථ අතර McLaren P1 GTR , Ferrari LaFerrari Aperta , Bugatti, Pagani සහ Koenigsegg අද්විතීය සුපිරි මෝටර් රථ ද Aston හිමිකරුවන්ගේ සමාජයේ V8 Aston Martinsයන සුපිරි මෝටර් රථ ප්‍රමුඛ වේ.

මෙහිදී ප්‍රදර්ශණය කෙරෙන මෝටර් රථ 10 ක චායාරූප පහලින් දැකගන්න

Arnold Benz
1896 Arnold Benz Motor Carriage
1934 Tatra 77
1936 Bugatti Type 57C Atalante Rollback Coupé
1946 Fiat 110 Frua Spider
1947 OSCA MT4 LM Vignale
1963 Chevrolet Corvette Stingray
2005 Aston Martin DBR9/01
2016 McLaren P1 GTR
2017 Aston Martin Vanquish Zagato

 

Exit mobile version