කොරෝනා අසාධිතව සිටි බ්‍රිතාන්‍ය අගමැතිව රෝහල්ගත කරයි

අගමැති බොරිස් ජොන්සන් රෝහල්ගත කර ඇති බව බ්‍රිතාන්‍ය වාර්තා සඳහන් කළේය.

 

අගමැතිවරයා පසුගිය ජනවාරි මාසයේ 27 වැනිදා ආසාදිත බවට හඳුනා ගැණුනු අතර එතැන්පටන් ස්වයං නිරෝධානයේ නිරතවූ අතර ඔහු රෝහල්ගත කෙරුණු පළමු අවස්ථාව මෙය ‌වෙයි.

Exit mobile version