හැටන් කොටියාට මොකද වුණේ?

හැටන් කොටියාට මොකද වුණේ? කොටියා බය වී අතුරුදහන් වීද?

නමුත් වනජිවී දෙපාර්තමේන්තුවෙන් ක්‍රියාත්මක කළ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

ගම්මුන් අැති කළ කලබලය නිසා කොටියා බය වී මෙලෙස සැඟවී සිටින බවයි වාර්තා වන්නේ.

කොටියා සුනඛයින් දඩයම් කිරීමට වැඩි කැමැත්තක් දක්වන නිසා වනජිවී දෙපාර්තමේන්තුවෙන් අටවන ලද උගුල තවමත් ඒ් අාකාරයෙන්ම තිබෙන්නේ කොටියා ගම්මානයට පැමිණෙයි කියන විශ්වාසය මතයි.

Exit mobile version