අධික උෂ්ණත්වය නිසා වවුලන් දහස් ගණනක් මිය යයි

ඔස්ට්‍රේලියාවේ අධික උෂ්ණත්වය හේතුවෙන් ඇති වූ තාප තරංග නිසා වවුලන් දහස් ගණනක් මිය ගොස් ඇති බව වාර්තා වේ.

පසුගිය දින කිහිපය තුළ එරට වැසියන් ෆැරන්හයිට් අංශක 115 කට ආසන්න උෂ්ණත්වයකින් පීඩා විඳ අැත.

සිඩ්නි නුවර සිට සැතපුම් 36කට නුදුරින් පිහිටි වවුල් පාරාදීසයක් වන කෑම්ප්බෙල් ටවුන් හි පසුගිය සති අන්තයේ පමණක් වවුලන් 3,000ක් පමණ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Exit mobile version