කොරෝනා ආසාදිතයින් ගණන 567ක් දක්වා ඉහළට

අද (27) දිනය වන විට කොරෝනා වෛසරසය ආසාදිත යැයි තහවුරු කර ගත් නව රෝගීන් 44 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

 

ඒ අනුව සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 567ක් දක්වා ඉහළ ගොස් ඇත.

 

‍රෝගීන් 126 දෙනෙක් අද වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Exit mobile version