තැපැල් ඡන්ද සලකුණු කිරීම අද සිට

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම මේ වන විට ආරම්භ වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙවර පාලන මැතිවරණයේදී 560,000 අධික පිරිසක් තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා සුදුසුකම් ලබා තිබේ.

ඒ අනුව අද දිනයේ මැතිවරණ කොමිසම, පොලීසිය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන් සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව හිමිවනු ඇත.

 

Exit mobile version