මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1628ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් නයින්ටීන් රෝගීන් 8 දෙනෙකු හඳුනාගෙන තිබේ.

 

ඒ අනුව මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 1628ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

අද දිනයේ හඳුනාගත් නව ආසාදිතයින් අට දෙනාගෙන් හත් දෙනෙකු රුසියාවේ සිට පැමිණ නිරෝධායන වෙමින් සිටි පුද්ගලයින් වෙයි.

අනෙක් ආසාදිතයා නාවික හමුදා සාමාජිකයෙකු වන බව වාර්තා වේ.

Exit mobile version