හෙට රජයේ කාර්යාලවලට නිවාඩු

හෙට(04) දිනය රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

 

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සහා හා පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කළේ හෙට දිනයේ දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බැවින් එම තීරණය ගත් බවයි.

හෙට රාත්‍රී 10.00 පසු ලබන 06 වන දින අළුයම 04.00 දක්වා දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව රජය විසින් මීට පෙර දැනුම් දී තිබුණි.

Exit mobile version