අද(30) සවස 6.45 වන විට කොරෝනා ආසාදිතයින් 7 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1717ක් දක්වා ඉහළ ගොස් තිබේ.
පුද්ගලයින් 870ක් මෙ වන විට දිවයිනේ රෝහල් කීපයක වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.
Share

Read more