මෙරට කොරෝනා ආසාදිතයින් ග‍ණන 1800ක් දක්වා ඉහළට

අද(05) පස්වරු 4.30 තවත් කොවිඩ්-19 වෛරස ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන තිබේ.

 

ඒ අනුව මෙරටින් වාර්තා වන ආසාදිතයින්ගේ ගණන 1800 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 931 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

Exit mobile version