ශ්‍රී ලංකා ධීවර සංස්ථාව කිසිදු දේශීය, විදේශීය අංශයකට විකිණීමක් නැහැ

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී පැවසුවේ,

ශ්‍රී ලංකා ධීවර සංස්ථාව කිසිදු දේශීය හෝ විදේශීය අංශයකට විකිණීමක් සිදු නොකරන අතර ධීවර සංස්ථාව කොරියානු සමාගමකට ලබාදෙන බව කියන ප්‍රචාරය සම්පූර්ණ අසත්‍යක්.

ධීවර සංස්ථාව දැන් ලාභ ලබමින්ප පවතිනවා. ජනතාවට බරක් නොවන ආයතනයක් බවට පත් කිරීම අපේ අරමුණ වී තිබෙන බව අමාත්‍යවරයා පැවසීය.

Exit mobile version