මැතිවරණ නීති කඩ කළ 98 ක් අත්අඩංගුවට

මැතිවරණ නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 98 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසුවේ, ඒ අනුව අපේක්ෂකයින් දෙදෙනෙකු හා ආධාරකරුවන් 96 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.

Exit mobile version