බස් රථ තොරතුරු දැනගන්න අද සිට ඇප් එකක්

මගී බස් රථ සම්බන්ධ තොරතුරු ලබා ගැනීම සඳහා ජංගම දුරකතන යෙදවුමක් අද හඳුන්වා දෙයි.

 

ඒ, ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසිනි.

එහි අධ්‍යක්ෂ ජනරාල් කර්මාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා පැවසුවේ, MYBUS.SL නමින් එම යෙදවුම හඳුන්වාදෙන බවය.

Exit mobile version