මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය ඉල්ලා අස්වෙයි

මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩුගම මහත්මිය එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

 

සැප්තැම්බර් පළමු වැනිදා සිට තමා එම තනතුරෙන් ඉවත්වන බව ඇය ව්‍යවස්ථාදායක සභාවට දැනුම් දී තිබු බව වාර්තා වේ.

Exit mobile version