ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ වේ

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ වේ.

 

මැතිවරණ දිස්ත්‍රික් 22 ආවරණය වන පරිදි ප්‍රධාන මධ්‍යස්ථාන 77කදී ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදු කෙරෙන බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

ඊයේ සියලු ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙනවිත් තිබු අතර මෙවර මහ මැතිවරණයේදී සියයට 71ක ඡන්ද ප්‍රතිශතයක් ප්‍රකාශ කර තිබූ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන ලදී.

Exit mobile version