අංගොඩ ලොක්කාගේ කණ්ඩායමේ වෙඩික්කරුවෙකු මරුට

සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැළකෙන “අංගොඩ ලොක්කා”ගේ කණ්ඩායමේ වෙඩික්කරුවෙකු වු චමින්ද එදිරිසූරිය නොහොත් “චමියා” නමැත්තා පොලිස් වෙඩි ප්‍රහාරයකින් මිය ගොස් තිබේ.

 

මිය ගිය පුද්ගලයා විසින් ගම්පහ ප්‍රදේශයේ දී පොලිස් නිලධාරින්ට වෙඩි තැබීමට උත්සාහ කර ඇත.

එහිදී පොලිසිය විසින් එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් ඔහු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

Exit mobile version