කැළණිවැලි දුම්රිය මාර්ගයේ කාලසටහන් සංශෝධනය වෙයි

කැළණිවැලි මාර්ගයේ සියලුම දුම්රිය කාලසටහන් අද සිට සති දෙකක් සඳහා සංශෝධනය කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.

 

වැඩි විස්තර ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.railway.gov.lk වෙතින් ලබා ගත හැකිය.

Exit mobile version