20 වන සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් වෙයි

කැබිනට් අනුමැතිය හිමි වූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පත අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

 

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ඊයේ(02) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබීය.

Exit mobile version