එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ඉයන් බෙල් ක්‍රිකට් පිටියට සමුදෙයි

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ඉයන් බෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ.

 

38 හැවිරිදි ඉයන් බෙල් නිල වශයෙන් ඊයේ(06) දිනයේ මේ බව සඳහන් කළේය.

ඉයන් බෙල්ගේ ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ හොඳම ඉනිම ලෙස 2011 වසරේ දී ඉන්දියාවට එරෙහිව වාර්තා කළ ලකුණු 235 වාර්තා අතරට එක්විය.

Exit mobile version