තවත් කොවිඩ් ආසාදිතයින් 9ක් සුවය ලබයි

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 9 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2935කි.

තවත් කොරෝනා ආසාදිතයින් 176 දෙනෙක් මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

Exit mobile version