මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 3195ක් දක්වා ඉහළට

විදෙස්ගතව සිට පැමිණි 23 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

 

ඔවුන් කටාර්, කුවේට්, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි අය බව වාර්තා වේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 3195ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Exit mobile version