බදියුදීන් සහ කිරිඇල්ල පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට එයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රිෂාඩ් බදියුදීන් මහතා සහ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ ලබාදීම සඳහා පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට පැමිණ තිබේ.

 

රිෂාඩ් බදියුදීන් මහතා ඊයේ(14) දිනයේ ද පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට පැමිණියේය.

Exit mobile version