ලොවපුරා කොරෝනා රෝගීන් ගණන මිලියන 30 ඉක්මවයි

ලොවපුරා කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 30 ඉක්මවා තිබෙන බව විදසේ මාධ්‍ය වාර්තා කරයි.

 

මෙම කොරෝනා වෛරසය ආසාදනය වී මියගිය පුද්ගලයින් ගණන 944,680ක් වන අතර සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 21ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Exit mobile version