බැරල් රංජි අත්අඩංගුවට

මොහොමඩ් ෆාරුක් නොහොත් බැරල් රංජි නැමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද(20) දින අත්අඩංගුවට ගෙන තිබේ.

 

කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර  එම අවස්ථාවේදී ඔහු සතුව තිබුණු ජංගම දුරකථන සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ද පොලිස් බාරයට ගෙන ඇත.

Exit mobile version