කොරෝනා නිසා අමෙරිකාවේ ලක්ෂ දෙකකට අධික පිරිසක් මිය යයි

කොවිඩ් නයින්ටීන් හේතුවෙන් අද වනවිට අමෙරිකාවේ පුද්ගලයින් ලක්ෂ දෙකකට අධික ගණනක් මියගොස් තිබේ.

 

එරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන ලක්ෂ හැත්තෑව ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Exit mobile version