හෙරොයින් ජාවාරම්කරුවෙකුට අධිකරණය ලබා දුන් දඬුවම

කොළඹ මහාධිකරණය විසින් හෙරොයින් ග්‍රෑම් 106කට අධික ප්‍රමාණයක් ළඟ තබාගැනීම සහ ජාවාරම් කිරීමේ වෝදනාවලට වරදකරු වු පුද්ගලයෙකුට මරණ දඬුවම නියම කර ඇත.

 

අද(24) දිනයේ අදාළ නඩුව මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී මෙම නියෝගය ලබාදී තිබේ.

එම විත්තිකරු 1998 වසරේ දෙසැම්බර් මස 14 වන දින පිටකොටුව ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

Exit mobile version