මෙන්න අද කාලගුණ තත්ත්වය

අද දිනයේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

 

වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර නැගෙනහිර සහ ඌව පළාත්වල ප.ව 1න් පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි විය හැකිය.

ඇතැම් ප්‍රදේශවලට මි.මී 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.

ගිඟුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ද ඇති වේ.

Exit mobile version