බදියුදීන්ගේ සොයුරා නිදහස් කළ හේතුව චමල් කියයි

ත්‍රස්තවාදයට ඍජු සම්බන්ධතාවක් ඇති බවට සාක්ෂි නොමැති බැවින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රියාජ් බදියුදීන් මහතා නිදහස් කළ බව රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.

 

මේ සම්බන්ධයෙන් වන පරීක්ෂණ නතර කර නොමැති බවත්, ඉදිරියේ දී තවත් අය අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Exit mobile version