A/L සහ ශිෂ්‍යත්වය ගැන අවසන් තීරණය ඉදිරි පැය 48 තුළ

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයන් ගැන අවසන් තීරණය ඉදිරි පැය 48 තුළ ගැනීමට නියමිත බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල සදහන් කළේය.

 

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

Exit mobile version