ඇඳිරි නීතිය සම්බන්ධයෙන් නිවැරදි කිරිමක් : නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන පොලිස් බල ප්‍රදේශ 4

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන පොලිස් බල ප්‍රදේශ පිළිබඳ පොලිස් මූලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

 

ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද සවස 6.00සිට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව එම නිවේදනයේ දැක්වේ.

මීට අමතරව දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට දැනටමත් ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු තවදුරටත් බලපැවැත්වෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Exit mobile version