විභාග කිහිපයක් දින නියමයක් නොමැතිව කල් දමයි

රට තුළ පවතින කොවිඩ් නයින්ටීන් වෛරස තත්ත්වය හේතුවෙන් ඔක්තෝබර් මාසය තුළ දී පැවැත්වීමට නියමිතව තිබු ආයතිනික විභාග කිහිපයක් දින නියමයක් නොමැතිව කල් දැමීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

 

එම විභාග නැවත පැවැත්වෙන දින පසුව දැනුම් දෙන බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජීත මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එලෙස කල් දැමීමට තීරණ කළ විභාග පහත දැක්වේ,

Exit mobile version