කොළඹ මහනගර සභාවේ සේවකයෙකුටත් කොරෝනා

කොළඹ නගර සභාවේ සේවකයෙකු කොරෝනා ආසාදිත රෝගියෙකු ලෙස හඳුනාගත් බව කොවිඩ් 19 වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.

 

මේ වනවිට ඔහුගේ ආශ්‍රිතයින්ද නිරෝධායනට ලක් කර ඇති බව වාර්තා වන අතර කොළඹ මහනගර සභාවේ ප්‍රධාන කාර්යාලයට පැමිණිමෙන් වළකින ලෙස දැනුම් දී ඇති බව නාගරික කොමසාරිස් කාෙළඹ මහනගර සභාවේ රෝෂිණි දිසානායක මහත්ම්ය ප්‍රකාශ කළාය.

Exit mobile version