රාජ්‍ය මාධ්‍ය ආයතනයක සේවකයෙකුටත් කොරෝනා

රාජ්‍ය මාධ්‍ය ආයතනයක සේවයේ නියුතු සේවකයෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව රජයේ කොවිඩ් වැලැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

 

අදාල පුද්ගලයා බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු නවාතැන් ගෙන සිටින්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසල ස්ථානයකයි.

Exit mobile version