ප්‍රවීන රංගන ශිල්පිණී අනුලා බුලත්සිංහල දිවි රගමඩලින් බැස යයි

ප්‍රවීන වේදිකා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පිණියක වන අනුලා බුලත්සිංහල මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

 

ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති අතර මිය යන විට ඇය 73වන වියේ පසුවිය.

 

Exit mobile version