මතුගමත් ප්‍රදේශ 3ක් හුදකලා කෙරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඕවිටිගල, බදුගම සහ බදුගම නව ජනපදය යන ප්‍රදේශ හුදකලා ප්‍රදේශ ලෙස නම් කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සදහන් කළේය.

Exit mobile version