ඇඳිරිනීතිය පැනවූ ප්‍රදේශවල අද වෙළෙඳසැල් විවෘත කිරිමට අවසර

අද(20) දිනයේ උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 දක්වා නිරෝධායන ඇඳිරිනීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල සුපිරි වෙළෙඳසැල්, අත්‍යවශ්‍ය සේවා සපයන ස්ථාන සහ ඔසුසැල් විවෘතව තැබීමට අවසර ලබාදෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.

Exit mobile version