මධුෂ් ඝාතන සිද්ධිය ගැන පරීක්ෂණයක් ඉල්ලා පැමිණිල්ලක්

අද(23) දිනයේ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ මාකඳුරේ මධුෂ් නැමැති පුද්ගලයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලමින්ය.

සිරකරුවන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු සුදේශ් නන්දිමාල් සිල්වා අදහස් දක්වමින් සදහන් කළේ සිරකරුවෙකුට පවා ජීවත් වීමේ අයිතියක් ඇති බවයි.

Exit mobile version