මාළු පිසිය යුතු ආකාරය ගැන විශේෂ නිවේදනයක්

හොඳින් පිසින ලද මාළු වලින් කොරෝනා අසාදනය වන බවට කිසිඳු විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේය.

 

මේ වනවිට ඒ පිළිබඳව පැතිර යන සියලු ප්‍රචාර අසත්‍ය බව එම නිවේදනයේ සඳහන් වෙයි.

එම නිවේදනය පහතින්

Exit mobile version