අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයේ කිසිඳු නිලධාරියෙකුට කොරෝනා නෑ

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක අංශ නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට පලවන වාර්තා අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කර තිබේ.

අදාළ නිලධාරියා අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයට අනුබද්ධ බාහිර ඒකකයක නිලධාරියෙකු බව අදාල නිවේදනයේ සඳහන් වෙයි.
නිවේදනය පහතින්
Exit mobile version