මෙරට කොරෝනා රෝගීන් ගණන 8870 ක් දක්වා ඉහළට

ඊයේ(27) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 457ක් හඳුනා ගෙන තිබේ.

 

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 8870 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේය.

කොරෝනා ආසාදිත පුද්ගලයින් 4808 දෙනෙකු තවමත් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ, අසාදිතයින් 4043 දෙනෙකු මේ වනවිට පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි.

Exit mobile version