බියගම පොලිස් ස්ථානාධිපති හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට

රාජකාරී කටයුත්තකට සහභාගි වී නැවත පොලීසිය වෙත පැමිණෙන අතරතුර හදිසියේ සිදු වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කල බියගම පොලීසියේ පොලිස් ස්ථානාධිපතිවරයා ජීවිතක්ෂයට පත්ව ඇති බවට අප සියත පුවත් අංශය වෙත වාර්තා වෙයි.

 

Exit mobile version