තවත් ආසාදිතයින් 193ක් හඳුනා ගැනේ

අද(01) දිනයේ තවත් ආසාදිතයින් 193ක් වාර්තා වු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

එම ආසාදිතයින්ගෙන් 6 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් වන අතර සෙසු ආසාදිතයින් 187 දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වෙයි.

Exit mobile version