මෙරට 22 වන කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට 22 වන කොරෝනා මරණය වාර්තා වෙයි

 

මියගිය පුද්ගලයා 27 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

ඔහු පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර එම මරණය සියදිවි නසාගැනීම හේතුවෙන් සිදුවි තිබෙන බව තහවුරු වි තිබේ.

Exit mobile version